Tom: F
F C F Gm Am Bb Am C
මේ මා ගේ හ ද ව ත පි යා ණ නි
F C Dm
ඔබට ම දෙන්නේ මං
Am C F
ප්‍රේමයෙන් පුර වන්න දැන්
[vers 1]
F Am
අද ඔබ අභියසට
Gm F
එන්නේ මා තුටිනා
F Am
එහි ඇවිදින් මෙ දිනේ
Gm F C
ඔබේ මුව දැක ගන්ටා
[Chorus]
F C F Gm Am Bb Am C
මේ මා ගේ හ ද ව ත පි යා ණ නි
F C Dm
ඔබට ම දෙන්නේ මං
Am C F
ප්‍රේමයෙන් පුර වන්න දැන්
[vers 2]
F Am
නමදිමි මුනින් වැටී
Gm F
සව්බල දෙවිදු මගේ
F Am
නමදිමි මුනින් වැටී
Gm F C
සව්බල දෙවිදු මගේ